ආයුබෝවන් !

ශ්‍රී ලාංකික උපාධිධාරී විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන් සඳහාම වෙන්වූ ප්‍රථම සහ එකම මංගල යෝජනා වෙබ් අඩවිය වන marriageproposals.lk වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඔබගේ මංගල යෝජනාව මෙහි පලකලයුත්තේ ඇයි ?

*මෙහි පළකර ඇති මංගල යෝජනා එම දැන්වීම පළකරන්නාගේ අනන්යතාවය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් පළකර ඇත.
*මෙහි ලියාපදිංචි විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන් උපාධි හෝ ඉහල අධ්‍යාපනයක් ලබා ඇත.
*මෙම වෙබ් අඩවිය හරහා ඔබ වෙනුවෙන් හෝ ඔබගේ දුව / පුතා / සහෝදරයෙක් / සහෝදරියක් / ඥාතියෙක් / මිතුරෙක් / මිතුරියක් වෙනුවෙන්ද මංගල යෝජනා පලකල හැකිය.
*ඔබගේ තොරතුරු දිස්වන්නේ අනන්යතාවය තහවුරු කර ලියාපදිංචි වූ විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ට පමණි.
*ලියාපදිංචි වීමෙන් පසුව ඔබට සම්බන්ධ කරගතහැකි විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන් ගණන සීමා කර නොමැත.
*මෙම වෙබ් අඩවියේ වෙනත් දැන්වීම් පලනොකර අතර ඔබගේ email ලිපිනය වෙත වෙළඳ දැන්වීම් එවීම සිදුනොකරයි.
*රුපියල් 1,100 ක මුදලක් ගෙවීමෙන් විවාහ යෝජනාවක් ස්ථිර වන තෙක්ම දැන්වීම සක්‍රීයව තබා ගත හැක. වෙනත් සැඟවුණු ගාස්තු නැත.

දැන්ම ලියාපදිංචි වන්න

සූදානම් කරගන්න

ඔබගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ සහ ඉහලම අධ්‍යාපන සහතික පතෙහි වර්ණ ඡායාරූප / scan කොපි සූදානම් කර ගන්න.

ලියාපදිංචි වන්න

ඉහත "Sign Up" හි ක්ලික් කර ඔබගේ තොරතුරු ඇතුලත් කර වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න. උපදෙස් සඳහා මෙහි click කරන්න.

මංගල යෝජනා සොයන්න

නිසි ලෙස ලියාපදිංචි වී ඇතිනම් ඔබගේ ගිණුම වැඩකරන දින 3ක් තුල සක්‍රීය කරනු ලැබේ. ඉන්පසු ඔබට මෙම වෙබ් අඩවිය හරහා මංගල යෝජනා සෙවිය හැක.